|
|
මාතර දේවමාතා දේවස්ථානයේ වාර්ශීක වෙස්පස් සහ මංගල්ය්ය මෙහෙය මාතර දේවමාතා දේවස්ථානයේ වාර්ශීක වෙස්පස් සහ මංගල්ය්ය මෙහෙයන් මේ මස 11 වන දින සවස 5.00 සිට සහ 12 වන දින පෙ.ව. 8.00 සිට සජීවීව විකාශය කෙරේ.
|
|
අපගේ දර්ශනය:
ශ්‍රී ලංකාවේ ගුණාත්මකභවින් සහ විනෝදාශ්චාත්මකභවින් ඉහළ රූපමය වැඩසටහන්
මෙන්ම සජීවී පුවත් සහ වැඩසටහන් ආවරණය සඳහා ලෝ පුරා වසන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ
ප්‍රථම සහ එකම තෝතැන්න වීම.
මෙහෙවර ප්‍රකාශණය:
ලෝ පුරා වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ තොරතුරු සහ රසාස්වද පිපාසය නිවනා බහුමාධ්‍යයම දිය දහරක් වීම.
අප අතීතය:
දශකයකට එහා දිවයන රංග ලයිව් ටීවී අතීතය ප්‍රවීණ රූපවාහිනී වාර්තාකරු, මාධ්‍යවේදී සහ වීඩියෝ
ශිල්පී නීහාල් ප්‍රනාන්දු මහතාගේ ධෛරය්‍ය සහ කැපවීමේ උදාර ප්‍රතිථලයකි. රූපවාහිණියටම පමනක් සීමා නොවී ලෝ
පුරා වෙසන ජනතාවහට ලාංකීය අනන්‍යතාවයක් රැගත් පහසුවෙන්ම නැරඹිය හැකි රූප මාධ්‍යයක අවශ්‍යතාවයට පිළිතුරක්
ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණයවන ලදී .
රූපවාහිනී වාර්තාමය මාධ්‍යවේදීයකු ලෙස කටයුතු කරනා විට සහ වීඩියෝ පටිගත වාරවලදී විදේශ රටවල වෙසන
ශ්‍රී ලාංකීය ජනයන්ගේ ප්‍රබල ඇවටිල්ලක්වූ දේශීය අනන්‍යතාවය රැකගත් රූප මාධ්‍යයකට පිළිතුරු ලෙස ලාභය එකම අරමුණ
නොවූ රංග ලයිව් ටීවී වැඩසටහන් ජාති ආගම් භේදයන්ගෙන් තොරව සෑම දහමකට සහ ජාතීක වැඩසටහන් වලට ප්‍රමුඛත්වය ලබාදෙයි.
සිංහළ දෙමළ සහ මුස්ලිම් සෑම ජාතිකයන් හටම විශේෂ උත්සව සහ අවස්ථාවන් ආවරණයේ යෙදෙමින් සහ ඒ සියළු
භාෂා කථිකයන්හට රසවින්දණය ගෙනදෙන ආකාරයේ වැඩසටහන් රැසක් රැගත් අපගේ එකම අරමුණ අප හා
සම්බන්ධවීමතුල ඹබත් ඹබ මව්බිම ශ්‍රී ලංකාව අතර සම්බන්ධය ශක්තිමත් කිරීමත්ය.
|
|
|
|
|